බසයට නැගීමට ගොස් පුද්ගලයෙකු මියගිය සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 19, 2022 08:34 AM GMT
krishani

krishani

Report

බස් රථයකට නැගීමට ගොස් ඉන් ඇද වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

ඔහු හැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් වන අතර අවිස්සාවේල්ල දෙස සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් තිබූ බසයකට නැගීමට යාමේදී ඔහු ඉන් වැටී මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම පුද්ගලයා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවය.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha