දින 40ක කාලයක් උපවාස කිරිමට ගිය දේවගැතිවරයෙකුට අත් වූ ඉරණම.
By krishani
බයිබලය අනුගමනය කරමින් දින 40ක උපවාසයක් පැවැත්වීමට ගිය මොසැම්බික්හි දේවගැතිවරයෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔහුට දියර ආහාර ලබා දීමට උත්සාහ කළ ද අවසානයේ ඔහු මිය මිය ගොස් ඇත.
Santa Trindade පල්ලියේ සාමාජිකයන්, දේවගැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් උපවාස කරන නමුත් මෙවැනි ලෙස දිගු කාලයක් නොකරන බව පල්ලියේ බලධාරීහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |