පොලීසියක දී පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මිය ගිහින්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
ඒ මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙකු ය.
47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.