ගෙවා ගන්න බැරි ණය කන්දරාව නිසා පුද්ගලයෙක් ගඟට පැනලා.

Sri Lanka Police Sri Lanka Death
By krishani Aug 09, 2023 05:26 PM GMT
krishani

krishani

Report

පුද්ගලයෙක් විසින් ගිං ගඟට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඒ ලබා ගත් ණය මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු වේ.

එම පුද්ගලයාගේ සිරුර නාගොඩ - ඇඹරෙල්ලාගම ප්‍රදේශයේ ගිං ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන ඇත.

ReeCha