ඇලකින් මළ සිරුරක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
බදුල්ල - තල්දෙන 7කණුව ප්‍රදේශයේ ඇලක තිබී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පදියතලාව මහියංගණය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන තරුණයෙක් ය.
ඊයේ(30) රාත්‍රි අදාළ තරුණයා තම පෙම්වතියගේ නිවසට ගොස් නතර වී සිට ඇති අතර පසුව ඔහු එකවරම නිවසේ සිට නොමැත.
පසුව අද ඔවුන්ගේ නිවසට පහලින් ගලා යන ඇලක මීටර් 300 ක් පමණ දුරක තිබී මළ සිරුර හමු වී ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය විසින් වැඩ්දුර විමර්ශන සිදුකරනු ලබයි.
