රළ පහරකට හසු වී තරුණියක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 03, 2022 07:32 AM GMT
krishani

krishani

Report

පමුණුගම - උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි තරුණියක් රළ පහරට හසුවී මුහුද ට ඇදීගොස් දියේ ගිලී මියගොස් තිබෙන අතර ඇය තවත් පිරිසක් සමග එම ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයකට පැමිණ හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී අධික රළ පහරට හසුවී අනතුර සිදු වී ඇත.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි කඩවත, බියන්විල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha