චීන ජාතිකයෙක් තට්ටු 08කින් ඇද වැටෙයි..
Sri Lanka Police
Colombo
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
කොම්පඤ්ඤවීදිය - යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු ජිවිතක්ෂයට පත් විය.
මෙම චීන ජාතිකයා එහි සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා.
ඊයේ (04) සවස 5.00ට පමණ, (24) වියේ පසුවන ඔහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටිය දී එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇත.
කෙසේවෙතත්, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |