ලැප්ටොප් චාජරය පුපුරා යාමෙන් සිසුවෙක් අවාසනාවන්ත ලෙස මිය යයි - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 18, 2022 12:34 AM GMT
krishani

krishani

Report

ලැප්ටොප් පරිගණකයක් භාවිත කරමින් සිටි වයස අවුරුදු 14ක දරුවෙක් එහි චාජරය පුපුරා යෑමෙන් මිය ගිය පුවතක් අම්බලන්ගොඩ කොබෙයිතුඩුව ප්‍රදේශයෙන් පෙරේදා (16) පස්වරුවේ වාර්තා විය.

ඔහු ලැප්ටොප් පරිගණකය උකුළ මත තබාගෙන එය විදුලියට සම්බන්ධ කර ඇති අතර එහි දී චාජරය පුපුරා ගොස් ඇත.

තුවාල ලැබූ සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha