කොසු පහරින් මියගිය දරුවාගේ සහෝදරියක් තැබූ ෆේස්බුක් සටහන

Covid 19 Gossip sensitive sceane
By Sithumi Oct 02, 2021 06:39 PM GMT
Sithumi

Sithumi

Report

තම පියාගේ කොසු පහරින් අවාසනාවන්ත ලෙස මියගිය දරුවකු පිළිබඳ සිදුවීමක් මීට දින කිහිපයකට පෙර වාර්තා වුණා.

එම සිදුවීමට අදාළව එතුමාගේ සහෝදරියක් ෆේස්බුක් සටහනක් තබා තිබුණා එම සටහන පහතින් ,

නිවන් සුව ලැබේවා මගෙ මල්ලි ....මෙවන් අකල් මරනයකට කවදාවත් ගොදුරු නොවේවා ගිම්හාන....?....සසරෙ අපි ලබාගත් පිනක් වේද ,ඒ පින් සියල්ල අනුමෝදන් වේවා .??......මගෙ මල්ලි ( ඔයාගෙ තාත්තා, අපේ මාමා අහින්සකයි කියලා ඔයත් දන්නවා,අපිත් දන්නවා ,හැමෝම දන්නවා මල්ලි.....) එ අහින්සක තාත්තා දන්නේ නෑ මල්ලි නැති වෙලා කියලා තවමත්.

. නිකරුනෙ එ අහින්සක තාත්තාට page වලින් කට කතා පතුරවනවා..එහෙම කරන්න එපා.. මොකද එ ඉන්නෙ තමන්ගෙ දරුවාට උගන්නන්න මහන්සි උන දුක් විදපු තාත්තා කෙනෙක්.. අපි තමයි ඇත්ත තත්වෙ දන්නෙ..කරුනාකරලා ඇත්ත විතරක් සමාජ් මාද්‍යවල පලකරන්න...

ප්‍රවෘත්ති උනත් එච්චරයි .....මහලොකුවට ටීවී වල කියන්නෙ උවමනවෙන් ගහලා වගේ...කොහොමත් එක දෙක කරලනෙ කියන්නෙ...අසරන අහින්සක තාත්තා කෙනෙක් ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery