සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා විදේශිකයෙක් - ප්‍රබලයෙකු හෙළිකරයි..

Sri Lanka Udaya Gammanpila Diana Gamage
By Sewvandhi Oct 31, 2022 08:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ද්විත්ව පුරවැසියෙකු ලෙස නොව විදේශිකයෙකු ලෙස බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුව තුළ සිටීමට වඩා විදේශිකයෙකු පාර්ලිමේන්තුවේ සිටීම අතිශය භයානක බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now