සා.පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් ඉඟියක්.

Ministry of Education G.C.E. (O/L) Examination
By Wayomi Nov 12, 2022 04:06 AM GMT
Wayomi

Wayomi

Report
140 Shares

මේ මස අවසන් වීමට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කරනවා.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවත්, උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW

 

ReeCha