20යි විස්ස කුසලානය ගැන අහන්න ලැබුණු අලුත්ම තොරතුරු .. විශේෂ මාධ්‍ය හමුව ( VIDEO )

By Sithumi Sep 30, 2022 06:55 PM GMT
Sithumi

Sithumi

Report

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි

. එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇති බවය. විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීමට අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය.