මෙහෙම ගියොත් ඔස්ට්‍රේලියාවෙම නවතීවිද මන්දා.... පරණ අදහස තවම අත්නොහැරපු ධනුෂ්ක ගුණතිලක ආයෙත් විදෙස් තරුණියක් එක්ක.. සමාජ මාධ්‍ය කැළඹූ ජායාරූප (PHOTOS)

Sri Lanka Gossip Today Danushka Gunathilaka
By Sithumi Sep 18, 2023 02:59 PM GMT
Sithumi

Sithumi

Report

 ධනුෂ්ක ගුණතිලක කියන්නේ කාලෙකට කළින් අපේ රටේ බොහෝ දෙනා කතා බහ කළ චරිතයක්. ඒ ක්‍රිකට් නිසා නම් නෙවෙයි.

ක්‍රිකට් වගේම කතා බහට ලක්වුණු භාහිර වැඩ නිසා දැන් තවත් අලුත් වෙලා තියෙනවා. මොකද අද ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ නඩු විභාගය  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ. කොහොම වුණත්, බලහත්කාරයෙන් එරට කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරීම ඔහුට එරෙහිවූ බරපතල චෝදනාවයි ...

ඒ කතා එලෙසම තිබියදී ධනුෂ්ක මේ තවත් විදෙස් කාන්තාවක් එක්ක අලුත් සබඳතාවක් පටන්ගෙනවත් ද කියකා බොහෝ දෙනෙක්ට සැකයක් ඇති වුණා.

මේ ඡායාරූප දකින ඕනම කෙනෙක්ට ඇතිවන ගැටලුව එයයි... මේ අද ධනුශ්ක නඩු විභාගය සඳහා පැමිණි අවස්තාවේ විදෙස් මාධ්‍යවල කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසින්...

- සිතුමි - 

GalleryGalleryGallery
ReeCha