ඩෑන් ප්‍රියසාද් ජිවිතක්ෂයට
By Hashini
වෙඩි වැදීමෙන් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් අද අලුයම ජිවිතක්ෂයට පත් වුණා.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ මීතොටමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණනයේදියි.