ඩලස් සහ සජිත් ප්‍රථම වරට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි.. (VIDEO)
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
අනුප්‍රාප්තික ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (19) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.
එහිදී විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර අද දිනයේ ගොඩනැගී ඇත්තේ, මතවාදයකට වඩා සම්මුතිවාදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ අද දිනය "සම්මුතියේ දිනය" ලෙස නම් කරන ලෙසය.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
