රනිල්ගේ බදු හිරම කරයි.. වාහන ඇති හැමෝටම ටින් අනිවාර්යයි..
මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මෝටර් රථ වාහන සම්බන්ධයෙන් අදාළ සියලු සේවාවන් සඳහා 2005 අප්‍රේල් මස 15 වන දින සිට TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මහජනතාව වෙත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා නිවේදනය කර ඇත.
මෙම නීතිය බලපැවැත්ෙවන්නේ ත්‍රිරෝද රථ, යතුරු පැදි, ට්‍රැක්ටර්ල අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ටේලර් හැර අනෙකුත් වාහන සඳහායි.