15% ක සේවා බද්දත් අද සිට

Report

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මකයි.

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

ජනපතිගෙන් ඇඟ හිරිවැටෙන කතාවක් (VIDEO)

ඒ අනුව රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ ආදායම් බද්ද අද සිට රු.150,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

එමෙන්ම දේශිය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම ස‍ඳහා වන 15% ක බදු අයකර ගැනීම ද අද සිට ක්‍රියාත්මකයි.