මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක්

Report

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

එන්න එන්නම වැඩි වන හෘද රෝගීන්... ඔබත් සැලකිලිමත් වන්න

එන්න එන්නම වැඩි වන හෘද රෝගීන්... ඔබත් සැලකිලිමත් වන්න

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවර 16යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 116ක් පමණි.

මෝඩයාගේ දවසේ ඉඳලා ආයෙත් ක්‍රියාත්මක නීතිය... උකස් නම් තියන්න එපා

මෝඩයාගේ දවසේ ඉඳලා ආයෙත් ක්‍රියාත්මක නීතිය... උකස් නම් තියන්න එපා

පන්දු යැවීමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අශ්වනි කුමාර් ලකුණු 24කට කඩුලු 4ක් දවාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.