ඉන්ධන බවුසරයක් කුඹුරකට යයි...

Report

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් වෙල්යායට මුසු වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.

වාහන මැකෑනික් කොල්ලා වැඩිහිටි නිල් චිත්‍රපට නළුවෙක් වුන හැටි (VIDEO)

වාහන මැකෑනික් කොල්ලා වැඩිහිටි නිල් චිත්‍රපට නළුවෙක් වුන හැටි (VIDEO)

එම අනතුරකින් රියදුරු සහ රිය සහායක සුළු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි. පෙට්ටල් ලීටර් 6600 ක් සහ ඩීසල් ලීටර් 6600 ක් මෙම ඉන්ධන බවුසරයේ තිබී ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් වෙල්යායේ ජලයට මුසුවී ඇති බවද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

ත‍්‍රිකුණාමලේ උණුසුම් තත්ත්වයක්...පොලිසියට ගුටි..

පැවති වර්ෂාපතනයත් සමඟ මෙම ඉන්ධන බහුසරය මාර්ගයෙන් ලිස්සා වෙල්යායට පෙරළී තිබේ. ඉන්ධන බවුසරයෙන් හැලෙන ඩීසල් හා පෙට්‍රල් ප්‍රදේශවාසීන් ප්ලාස්ටික් බූලි වලට පුරවා ගැනීමට උත්සාහ ගත්තද මනම්පිටිය පොලිසිය වැලැක්වීමට කටයුතු කළේය.