මෝඩයාගේ දවසේ ඉඳලා ආයෙත් ක්‍රියාත්මක නීතිය... උකස් නම් තියන්න එපා

Report

මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අද (01) සිට නැවතත් ක්‍රියාත්මකය.

පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

ඔයත් මේ විදිහ ජොබ් එකක්ද කරන්නේ? එහෙනම් ඔයාටත් ලැබෙන දේ මෙන්න

ඔයත් මේ විදිහ ජොබ් එකක්ද කරන්නේ? එහෙනම් ඔයාටත් ලැබෙන දේ මෙන්න

බැංකු ම⁣ගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුන් වන වර කියවීම සංශෝධන රහිතව මැයි 7 පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කාරක සභා අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 30කින් එම සංශෝධන පරාජයට පත්විය.

ඔයත් මේ විදිහ ජොබ් එකක්ද කරන්නේ? එහෙනම් ඔයාටත් ලැබෙන දේ මෙන්න

ඔයත් මේ විදිහ ජොබ් එකක්ද කරන්නේ? එහෙනම් ඔයාටත් ලැබෙන දේ මෙන්න

සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතලිස් නවයක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. ඒ අනුව, පරාටේ නීතිය 2024 දෙසැම්බර් මස 15 වන දා දක්වා අත්හිටුවනු ඇත.