මිෂෙල් දිල්හාරාගේ පළමු දමිළ චිත්‍රපටය Adhiran එළි දකියි (VIDEO)
By Zara
අද (25) දින මිෂෙල් දිල්හාරා සහ සුදර්ශන් රවීන්ද්‍රන් රංගනයෙන් දායක වන Adhiran සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය එළි දැක්වීය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසිනි.
තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අධිරන්, මිෂෙල්ගේ පළමු දමිළ සිනමා සිත්තම වන අතර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ වීම ද විශේෂත්වයක් වේ.
[X6ROAL]
Trending News