එන්න එන්නම වැඩි වන හෘද රෝගීන්... ඔබත් සැලකිලිමත් වන්න

Report

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා.

ඉන්ධන බවුසරයක් කුඹුරකට යයි...

ඉන්ධන බවුසරයක් කුඹුරකට යයි...

කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළා. විශේෂඳ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දිනකට හෘද රෝග තත්ත්වයන් 175 ත් 200 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.

රනිල්ගේ බදු හිරම කරයි.. වාහන ඇති හැමෝටම ටින් අනිවාර්යයි..

රනිල්ගේ බදු හිරම කරයි.. වාහන ඇති හැමෝටම ටින් අනිවාර්යයි..

නිවැරදි ආහාර පිළිවෙත් සහ ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධානම හේතුව බව ද ඔහු අනාවරණය කළා.