අලුත් ලියාපදිංචියක් නම් TIN එක අනිවාර්යයි - වාහනයක් තියෙනවනම් දැනගන්න කියවන්න (VIDEO)
2025 අප්‍රේල් මස 15 වන දින සිට යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම මෝටර් වාහන නව ලියාපදිංචියකදී TIN අංකය අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් ඔබට TIN අංකය ලබාගත හැකි අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එය ඉදිරිපත් කිරීමේදී විධිමත් දිවුරුම් ප්‍රකාශයක් සමඟ තහවුරු කළ යුතු වෙනවා.