Jason Cody කළ වැඩේ...කොල්ලෝ නිල් චිත්‍රපටවලට චාන්ස් ඉල්ලයි....(VIDEO)
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සම්භවයන් සහිත තරුණයන් මේවන විට නිල් සිනමා පට සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන බවට තොරතුරු වාර්තා වනවා.
ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ නිල් සිනමා පට නිෂ්පාදන සමාගම් සහ අධ්‍යක්ෂවරුන්ට මේ දිනවල දුරකථන ඇමතුම් සහ ඉල්ලුම්පත්‍ර බහුල වශයෙන් ලැබෙමින් ඇති බවට සඳහන් වනවා.
එම සිනමාවට පිවිසීම තුලින් සුපිරි සුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීමට හැකි වන බවට එම ඉල්ලුම්කරුවන් පවසා ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ.
දැනට විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික තරුණයන් විවිධ නිරුපන අංශවල යෙදී සිටින අතර මෙතෙක් ශ්‍රී ලාංකික තරුණයන් පිරිමි යට ඇදුම් දැන්වීම් නිරුපනය කිරීමට පමණක් සහභාගි වුනා.
නමුත් පසුගියදා ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකික සම්භාවයක් සහිත Jason cody නම් තරුණය ජාත්‍යන්තර නිල් චිත්‍රපටවලට දායක වන බවට පුවතක් ලැව්ගිනි පැතිරෙන ආකාරයට ලෝකය පුරා පැතිර ගියා.
වයස අවුරුදු 30ක් වන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම නිල් සිනමාවට දායක වූ අයෙකු බවට මෙවවන විට ප්‍රසිද්ධ වී හමාරයි.
නිල් චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට Jason cody මේවන විට සිය රංගනයෙන් දායකවී තිබෙනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රසිද්ධියේ පැවසීමත් සමග මුළු ලෝකයම නියෝජනය කළ ලක්ෂ ගණනින් වූ ශ්‍රී ලාංකිකයන් ඔහු සම්බන්ධයෙන් අන්තර්ජාලය මගින් තොරතුරු සොයා බැලීමට කටයුතු කළා.
ඉතාමත් කෙටි කලකින් තම නිරුවත පෙන්වා මුදල් උපයන මෙම තරුණය ලෝකේ ජනතාවගේ ආදරයට පාත්‍ර වුනා.
ඒ අනුවයි මේවන විට ශ්‍රී ලංකාවෙන් විදෙස් ගතවූ පිරිස නිරුපන කලාවේ යෙදී ඉන්න පිරිස් නිල් චිත්‍රපට කර්මාන්තය තෝරා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.
