අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ ගැන අනාවරණයක්.

Report

සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ විවිධ අනතුරු හේතුවෙන් සෑම දිනකම පුද්ගලයන් 30 දෙනෙකු මිය යන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ වාර්ෂිකව රෝහල්ගත වන සංඛ්‍යාව ද 2025 වසර වන විට ලක්ෂ 155ක් දක්වා ඉහළ යා හැකි බවයි.

අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ ගැන අනාවරණයක්. | Daily Deaths Due To Accidents

ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ සතුන් සපා කෑමෙන් වසරකට ලක්ෂ 3කට ආසන්න පිරිසක් රෝහල්ගතවන බවයි. 

ඩොලරයේ අද අගය ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්..

ඩොලරයේ අද අගය ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්..

........................