ආපදාවට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

Report

මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන අද (9) දින පැවැත්වේ.

ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි තවද 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනනේ ආරම්භය අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සිදු කරනු ලබයි.

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙන බවයි.

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්