පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

Report

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනු ඇත. ඒ අනුව පළමු වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ලබන 21 වැනිදා වේ.

තවද මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්ත්වය හේතුවෙන් නොපැවැත්වූ උසස් පෙළ විභාගයේ විෂයන් ලබන 12 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086 කදී පැවැත්වීම නියමිතව තිබේ.

ඒ වගේම විභාග දෙපාර්තුමේන්තුව සදහන් කළේ ආපදා තත්ත්වයෙන් ජාතික හැඳුනුම්පත අස්ථාන ගතවී ඇති සිසුන්ට විදුහල්පතිවරයාගේ ද පෞද්ගලික අයදුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකයෙන් ද යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටිය හැකි බවයි .

පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා ඒක නැහැ කියන්න බැහැ - මොඩියුල ගැන කියන්න අගමැතිනිය මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා ඒක නැහැ කියන්න බැහැ - මොඩියුල ගැන කියන්න අගමැතිනිය මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

අද සවස 5.30 සිටම අවදානෙන් - ආපදා තත්ත්වයන්හිදී භාවිතයට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්

අද සවස 5.30 සිටම අවදානෙන් - ආපදා තත්ත්වයන්හිදී භාවිතයට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්