අද කොවිඩ් මරණ සහ ආසාදිතයින් එකවරම වැඩි වේ. වාර්ථා වූ මරණ සහ ආසාදිතයන් ගණන

Covid deaths covid patients
By Sithumi Oct 28, 2021 12:17 PM GMT
Sithumi

Sithumi

Report

දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 398ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

එමෙන්ම තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,696කි. 

එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.