අද සමස්ත ආසාදිතයින් සහ මරණ ගණන

sri lanka Corona virus Covid 19
By Sithumi Sep 14, 2021 03:00 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1648 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් අටසිය හතළිස් පස් දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 2473 දක්වා ඉහළ ගොස්තිබේ.

අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 135 ක් වාර් වී ඇති බව සෞක්‍ය අධ්‍යක්ශ ජෙනරාල් වරයා තහවුරු කරතිබේ. 

 ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ මරණ ගණන 11567 දක්වා ඉහළ ගොස් තිබේ.

You may like this video👇 

ජනාධිපතිට දැඩි චෝදනාවක්


Gallery