දිට්වා ලංකාවට කරපු විනාසයක මහත - ලෝක බැංකුවෙන් වාර්තාවක්

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.1 ක භෞතික හානියක් සිදුව ඇති බවට ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ගොඩනැගිලි, භාණ්ඩ, කෘෂිකර්මාන්තය මෙන්ම මූලික යටිතල පහසුකම්වලට ද මෙසේ හානි වී ඇති බව සඳහන් කරයි.

ඊට අඳාළව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ සෘජු ලෙස මෙකී භෞතික හානිය සිදුවී ඇති බවයි. 

මේ අතර ශ්‍රී ලංකාවට අයහපත් ආකාරයට බලපෑ "දිට්වා" සුළි කුණාටුව පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් නැවත සිතියම් ගත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සූදානම් ‍වන බවද මින් පෙර වාර්තා වුණා.

විනාස රැසක් කෙරූ "දිට්වා" සුළි කුණාටුව නැවත සිතියම්ගත කිරීමට සැරසේ

විනාස රැසක් කෙරූ "දිට්වා" සුළි කුණාටුව නැවත සිතියම්ගත කිරීමට සැරසේ

ඉන්දියාවෙන් ඇ.ඩො. මිලියන ගාණක් ලංකාවට

ඉන්දියාවෙන් ඇ.ඩො. මිලියන ගාණක් ලංකාවට

ආපදා අස්සේ සිග්නල් නැති වුණ දුරකථන සමාගම්වලට වැඩ වරදී

ආපදා අස්සේ සිග්නල් නැති වුණ දුරකථන සමාගම්වලට වැඩ වරදී