කසුන් කල්හාරගේ උපන්දිනයට සමනලී ෆොන්සේකා තැබූ ආදරණීය සටහන- කලා ලෝකයේ ආන්දෝලනාත්මක සුබපැතුම මෙන්න
By Kanchana
සමනලී ෆොන්සේකා කියන්නේ වත්මන් පරපුරේ ඉන්න අපූරු රංගවේදිනියක්.
නිළි රැජින මාලිනී ෆොන්සේකා පරපුරෙන් එන දක්ෂ රංගන ශිල්පිනියක්.
රටක් ආදරය කළ ඒ අපූරු ගායන ශිල්පියා කසුන් කල්හාරගේ උපන්දින අදයි.
ඇය තම සගෝදර ගායන ශිල්පියෙක් වන කසුන් කල්හාර නම් අපූරු ගායන ශිල්පියාගේ උපන්දිනයට සුබපැතුම් එක්කර තිබේ .
ලාංකීය ගායන ක්ෂේත්‍රයට අපූරු වූ ගීත රාශියක් නිර්මාණය කළ ඔහු ට ආදරණීය ලෙස රංගන ශිල්පිනී සමනලී සුබ ප්‍රාර්ථනා එක්කළේ මෙලෙසයි