දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

Report

දිවයිනේ සිටින වෙළඳුන් ලියාපදිංචි කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 27 වන වගන්තියට අනුව සියලුම වෙළඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


එහෙත් පසුගිය දශක දෙක තුළ එය නිසි ආකාරයෙන් බලාත්මක කර නොමැති බවයි එම අධිකාරිය කියා සිටියේ. 

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.