වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවයි..මුළු දිවයිනටම හදිසි නීතිය.
By Aruna
බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මේ අතර මුළු දිවයිනටම හදිසි නීතිය ද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව යි.
ඒ අනුව කලහාකාරි ලෙස හැසිරෙන සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට හා පිරිස එක් රැස් වූ ලොරි රථ, ටිපර් රථ අත් අඩංගුවට ගැනීමට යි අගමැතිවරයා පොලිසියට නියෝග දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |