මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කරයි..අද සවස කුමක් වෙයිද?

Report

මුළු දිවයිනට ම පනවා තිබූ ඇඳිරි නීති කාලසීමාව ඊයේ දිනයේ අවස්ථා දෙකකදී වෙනස් වුණා.

ඒ අනුව ඊයේ (16) රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ අතර අද උදෑසන 5.00ට ඉවත් කෙරුණා.

ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළ අතර අද දිනයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව තවමත් දැනුම් දී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now