මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි - යුධ හමුදාපති
curfew
Sri lanka
By Sithumi
හෙට (අගෝස්තු 16) ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා දිවයින පුරා ඇඳිරි නිතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අත්‍යවශ්‍ය සේවා හැර සෙසු ගෙන ඉන්ට එම කාලය තුළ සංචරණය තහනම් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 161 ක් ඊයේ හදුනාගත් බව වාර්ථා වුණා.
ඒ අනුව මෙරට කොරෝනා ආසදිත මරණ ගණන අද 6000 සීමාව ඉක්මවා ගියා.
මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ මරණ ගණන 6096ක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
