සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් එකවරම කළ දෙයක්.. - ජනපති නියෝගයෙන් වහාම ඇඳිරි නීතියත් පනවයි.. (PHOTOS)

By krishani Jan 09, 2024 03:25 PM GMT
Report

සිරගත කර සිටි කල්ලි නායකයෙකු වූ Adolfo Macias Villamar සිර මැදිරියෙන් අතුරුදන් වු පුවතක් වාර්තා වේ. 

සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් එකවරම කළ දෙයක්.. - ජනපති නියෝගයෙන් වහාම ඇඳිරි නීතියත් පනවයි.. (PHOTOS) | Curfew In Ecuador

එය වාර්තා වන්නේ ඉක්වදෝරයෙන් ය.

ඒ හේතුවෙන් දින 60 ක හදිසි තත්ත්වයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහුව හඳුන්වනු ලබන්නේ “Fito” යන අන්වර්ථ නාමයෙන් ය.

සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් එකවරම කළ දෙයක්.. - ජනපති නියෝගයෙන් වහාම ඇඳිරි නීතියත් පනවයි.. (PHOTOS) | Curfew In Ecuador

මෑත මාසවල මාරාන්තික බන්ධනාගාර කැරලි කිහිපයක් පිටුපස සිටි බවට සැලකෙන ප්‍රබල කල්ලියක් වන Los Choneros හි නායකයා ඔහු වේ.

කෙසේ වෙතත්, ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා විසින් නිකුත් කරන ලද නියෝගයකින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම, නිලධාරීන් සිය ගණනක් බන්ධනාගාරය සෝදිසි කරමින් සිටින බව වාර්තා වේ. 

Sponsored By Sarrita Jewellery

සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් එකවරම කළ දෙයක්.. - ජනපති නියෝගයෙන් වහාම ඇඳිරි නීතියත් පනවයි.. (PHOTOS) | Curfew In Ecuador