නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්..

Curfew Prime minister Bangladesh Latest Headlines Decision Making
By krishani Aug 04, 2024 02:12 PM GMT
krishani

krishani

Report

අද (04) දින පුද්ගලයින් 27 දෙනෙක් බංග්ලාදේශයේ මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ය.

නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්.. | Curfew For Bangladesh

ඒ බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් ය.

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

හෙට මෙන්න මේ වෙලාවේ ඉඳලා.. ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එරට අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත් වෙයි.

එහිදී ඇති වූ ගැටුම්වල දී එම මරණ වාර්තා විය.

නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්.. | Curfew For Bangladesh

විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර තිබෙනවා.

ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න හිතට කොයි වෙලෙත් වද දෙනව ද?. එහෙනම් කරන්න ඕන මෙච්චරයි..

ඔයාටත් මෙන්න මේ ප්‍රශ්න හිතට කොයි වෙලෙත් වද දෙනව ද?. එහෙනම් කරන්න ඕන මෙච්චරයි..


කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha