ඇඳිරි නීතිය සංශෝධනය කෙරේ. නවතම නිවේදනය මෙන්න..

Report

අද (16) රාත්‍රි 8 සිට පැනවූ ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන බවත් එය හෙට (17) උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වන බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

 නවතම නිවේදනය පහතින් ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery