නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
Srilanka
By Sithumi
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |




