ඇඳිරිනීතිය වෙනස් වෙයි..අලුත්ම නිවේදනය මෙන්න.
By Aruna
ඊයේ රාත්‍රී 9.00ට බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවනු ලැබූ පොලිස් ඇදිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අද උදෑසන 8.00 ඉවත් කරන බව පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඊයේ (08) රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරිනීතිය ලිහිල් වන ප්‍රදේශ ලෙස,
මීගමුව කොට්ඨාසය
කැළණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ (උතුර) කොට්ඨාසය
කොළඹ (දකුණ) කොට්ඨාසය
කොළඹ (මධ්‍යම) කොට්ඨාසය
යන ප්‍රදේශවලට මෙම ලිහිල්භාවය හිමිවනු ඇති බවයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඊට අදාළ නිවේදනය පහතින් ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

