ලංගම ලැබූ විසල් ජය..

By krishani Oct 22, 2022 03:56 AM GMT
Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ දෙගුණයක ආදායමක් ලබා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාව පොදු ප්‍රවාහන සේවයට යොමු වීම හේතුවෙන් මෙලෙස ආදායම ඉහළ ගිය බව ඒ මහතා පැවසීය.