කොළඹ කොටස් බිමටම වැටෙයි - කොටස් වෙළෙඳපොළේ අද තත්ත්වය මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනය අවසානයේ ඒකක 73.23කින් (0.32%) පහත වැටී ඇති බව වාර්තා වේ.
අනතුරුව එය 22,566.58 කින් අවසන් විය.
ඒ අනුව වාර්තා වන පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් වශයෙන් සඳහන්.