බොර තෙල් මිලේ හදිසි වෙනස් වීමක්...
Crude Oil Prices Today
World
Latest Headlines
By Piyumika
ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 74යි ශත 89ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්.
ඩබ්ලිව් ටි අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 71යි ශත 37 ක් ලෙස දැක්වුණා.
ඒ පසුගිය දිනට සාපේක්ෂව අඩුවීමක් ලෙසයි සැලකෙන්නේ.කෙසේ වෙතත් එය සති තුනකින් පමණ වාර්තා වූ පහළම බොරතෙල් මිලයි.
You may like this video