ආර්ථික අවකාශයක් ගැන කර්මාන්ත ඇමතිගෙන් බලාපොරුත්තුව [VIDEO]

Report

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, ඇමරිකාව මේ වන විට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බවත්, එහි දුර්වලතාව හේතුවෙන් එල්ල කරන බලපෑම් ශක්තිමත් නොවන බවත්, එම තත්ත්වය ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අවකාශයක් උදාකර ඇති බවත්ය.

සිරස රූපවාහිනිය සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් දැක්වූ අමාත්‍යවරයා, වැඩිදුරටත් මෙසේ පැවසීය:

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

“ලෝකයේ මේ වන විට යුද්ධ තත්ත්වයක් පවතිනවා. මැදපෙරදිගත් ගැටුම්වලින් උණුසුම් වෙලා. ඇමරිකාව ඇත්තටම ආර්ථික වශයෙන් කඩාවැටිලා. එය බලපෑම් එල්ල කරන්නේ ශක්තිමත් නැති නිසා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට, මැදපෙරදිග, අප්‍රිකානු කලාපයට, සහ පැසිෆික් ආසියානු කලාපයට විශාල ආර්ථික අවකාශයක් ඇතිවෙලා තියෙනවා. මේවායින් ලොකු ආර්ථික හැකියාවක් නිර්මාණය වෙලා තියෙනවා.”

කෙසේ වුවත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, ද්විපාර්ශවික හා බහුපාර්ශවික වෙළඳ සබඳතා වර්ධනය කිර් ගැටිනීමට පසුගිය ආණ්ඩු උත්සාහ දරා ඇතත්, ජනතා විමුක්තික පතරිමුණු ඇතුළු ජාතික ජනබලවේගයේ (NPP) පක්ෂයින් එම උත්සාහයන් කඩාකපිපලි කිරීමට කටයුතු කින් බවින්, එබඳු අවස්ත තා ලැබුණු ඇති බවින්, ඒවා ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අපතහි වී ඇති බවයි.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

විශේෂයෙන්, පසුගිය ආණ්ඩු එවැනිි වෙළිඳද සබඳිතා ගොඩනැගීමට ගත් උත්සාහයන් “රටේ ස්වෛරීභතාවය, භෞමිකික අඛණ්ඩතාව, ආර්ථික ස්වාධිකීනත්වය විනාශිි කිරීමේ ක්‍රියාමාර්ග” ල ලිතසි හැඳින්වූු වත්මන් ආණඩුවේ පිරිස, ඉිංදිිතයාව සමඟි අත්සිතන් කළ ගිවිසුම් මෙතෙක්ක ප්‍රවසිද්ධ කිරීමට අපතහි වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. එම ගිවිසුම් රටට හා ජනතාවට අහිතකර නොවේ නම් ඒවා සඟවා තබන්නේ ඇයි දැයි ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්

අවම වශයෙන් චීන පර්‍යේෂණ නෞකා වලට ලංකා මුහුදු තීරයට ඒමට අවසර දෙනවාද නැද්ද ? ඊට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානයක ගේ චීන සංචාරයේදී කිසියම් ගිවිසුමක් හෝ එකඟතාව්කට පැමිණ ඇද්ද ? එසේ එකඟතාවකට පැමිණ ඇත්නම් ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් ඊට බාධාවක් නොවේද වැනි මූලික කරුණු හෝ හෙළිදරව් කළ යුතුව ඇති බවද ඔවුන් පවසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න