අධික වැස්සෙන් රට වටේම ඇති වූ භයානක ගංවතුර තත්වය (VIDEO)

sri lanka flood critical weather Nature
By Sithumi Nov 09, 2021 01:25 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පවතින දැඩි අයහපත් වර්ෂාව සහගත තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වලට ගංවතුර තත්වයන් ඇති වී තිබෙනවා .

ගංගා සහ වැව් පිටාර ගැලීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නිවෙස් වලට ද හානි සිදුවී තිබෙනවා  

 අද කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දේශ ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් ද සිදුකරනු ලැබුවා.

රටවටා කුලියාපිටිය හලාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක ගංවතුර හේතුවෙන් ඇති වූ බිහිසුණු තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha