අධික වැස්ස නිසා ජීවිත හානි සහිත ලංකාවට වුණු විනාසය (VIDEO)

Sri lanka land slide critical weather
By Sithumi Nov 11, 2021 11:40 AM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට පවතින වර්ෂාපතනය සහිත රැඳී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක් නායයෑම් ගංවතුර පස් කදු පස්කඳු කඩා වැටීම් ඇතුළු විවිධ ස්වාභාවික ආපදාවලට ලක් වුණා..

එහිදී ජීවිත හානි 25 ක් වාර්තා වී තිබෙනවා .

ආපදාවන්ට ලක්වූ ජනතාව ත්‍රිවිධ ත්‍රිවිද හමුදාව එක්ව මුදා ගත් අතර තවමත් ඡල පිරිසක්  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටිනවා.

රට පුරා සිදු වූ විනාශකාරී තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now