සර්බියානු පාසලක් තුළ 14 හැවිරිදි සිසුවෙක් සිදුකළ වෙඩි තැබීමකින් සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු ජිවිතක්ෂයට පත් විය.
ඒ සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළ ය.
සැකකාර සිසුවා එම වෙඩිතැබීම සිදුකර තිබුණේ සිය පියාගේ ගිනිඅවිය භාවිතා කරමින් වන අතර ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |