පූර්ණ එන්නත්කරනයට ලක් වුණු පිරිසකට විශේෂ දැනුම් දීමක්

srilankan covid vaccsine Vaccsination
By Sithumi Feb 26, 2022 01:24 PM GMT
Sithumi

Sithumi

Report

පූර්ණ එන්නත්කරණයට ලක්වූ, විදේශගත වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන තිබේ. 

ඒ අනුව මාර්තු 01 වනදායින් පසු එක්සත් එමීර් රාජ්‍යය වෙත පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් සඳහා එසේ පිටත්වයෑමට පෙර ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව අවශ්‍ය නොවන බවට තීරණය කර තිබේ. 

 ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ඒ බව ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now