අද කොවිඩ් එන්නත් ලබා දීමේ විශාල වෙනසක්.
Sri Lanka
Colombo
Western province
Kaluthara
Covid vaccines places
By Aruna
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (නොවැම්බර් 07) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
විශේෂත්වය නම් වෙනදා විශාල ස්ථාන රැසක එන්නත්කරණය සිදු කළද අද එම ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.
මේ අතර අද දිනයේදී කොවිඩ් එන්නත් ලබාදීමේ විශාල වෙනසක් දක්නට ලැබෙනවා.
ඒ දිවයින පුරා දිස්ත්‍රික් 02ක පමණක් සිදු කිරීමයි.
ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

