කොවිඩ් එන්නත ලබාගත් අයගේ කාඩ්පත සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුම දෙයක්.

Covid Sri Lanka PHI Vaccines
By Aruna Aug 16, 2021 02:21 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට නිකුත් කරනු ලැබූ කාඩ්පත අස්ථානගත වී ඇත්නම් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් එන්නත්කරණය සම්පූර්ණ කළ බව සඳහන් සහතිකයක් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව දැනුම්දෙනවා.

එන්නත්කරණය සිදුකළ බව සඳහන් කාඩ්පත අස්ථානගත වූ යම් පුද්ගලයකු සිටිනවා නම් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී අදාළ උපදෙස් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now